පොලිසියේ ජ්‍යේෂ්ඨයින් 11 දෙනෙකුට ස්ථාන මාරුවිම්
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ ආර් පී…
ලේඛක
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ ආර් පී…
ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන ලද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට යළි…
කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පුද්ගල දුරස්ථභාවය සහිතව පොසොන් පොහොය දින සීල වැඩසටහන් පැවැත්වීමට රජය විසින් අවසර ලබාදී තිබේ. ඒ අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සීල වැඩසටහන් පැවැත්විය යුතු…
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ…
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනු කර…
ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය…
සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට පලවන වාර්ථා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…
අද (22) සිට මාස 6 ක කාලයක් ක්‍රියාත්මක වන ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසක බදු ඉහළ දමා තිබේ. ඒ අනුව අර්තාපල්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා…
ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් පවසන්නේ…
හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ 45 හැවිරිදි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී…