LK reports news sinhala

ඇඳිරි නීතිය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නවතම නිවේදනය

ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබේ. ඒ අනුව මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ පිළිඹද සම්පූර්ණ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *