Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ජුනි මාසයට අදාළ 5,000 දීමනාව නොලැබෙන ළකුණු

කොවිඩ් ව්‍යාප්තියත් සමග ආදායම් මාර්ග අඩාල වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුපියල් 5,000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බව සදහන්…

කුවේට් සිට මෙරටට පැමිණි අයෙකුට කොරෝනා

මෙරට කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1028ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේදී වෛරසය ආසාදිත එක් රෝගියෙක් පමණක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.…

ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට ධීවරයන්ට නාවික හමුදාවේ සහය

අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට සහය ලබා දීම සඳහා හෙට (21) දිනයේ විශේෂ නාවික හමුදා යාත්‍රාවක් පිටත් කිරීමට…

කොළඹ මහ නගර සභාව වාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට සිට යළි අරඹයි

කොරෝනා වසංගත තත්ත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු අය කිරීමේ කටයුතු නැවත හෙට (21) දිනයේ සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රජයේ…

පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර තිබේ. අදාළ පත්වීම් ලිපිය අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද…

මෙරට බහුදින යාත්‍රා 30ක් ධීවරයින් සමග ඉන්දුනීසියාව දෙසට ගසා ගෙනයයි

දිවයින ආශ්‍රීතව ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අදාළ…

“අම්ෆන්” සුළි කුණාටුව දිවයිනේ කාලගුණයට කළ බලපෑම හෙට සිට අඩුවේ

හෙට (21) සිට “අම්ෆන්” සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණයට සිදු කළ බලපෑම අඩුවනු ඇති බවට කාළගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ “අම්ෆන්” සුළි කුණාටුව, අද (20)…

අද සිට දුම්රියේ කලින් ආසන වෙන්කර ගැනීම අනවශ්‍යයි

දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය අද (20) සිට අවශ්‍ය නොවන බවත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට සිය රාජකාරී හැඳුනුම්පත පෙන්වා දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසාගත…

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට දෙමළ ජාතික සංවිධානය ජනපති හමුවීමේ සූදානමක්

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට සූදානමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.…

සහල් හිගයක් මතු කරමින් සහල් තොග සඟවාගෙන සිටින වී මෝල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අද (20) සිට දිවයින පුරා වැටලීම්…