Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

සුරාසැල් හෙට සහ අනිද්දා වැසේ

හෙට (24) සහ අනිද්දා දිනවලදී දිවයිනේ සියළුම මත්පැන් හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත දිවයිනටම බලපාන පරිදි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් හිමි ස්ථාන සියල්ල…

කොවිඩ් ආසාධිතයින් ගණන 1085 දක්වා ඉහළට

අද සවස වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර…

අඟහරුවාදා සිට කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය…

කුඩා දරුවන් පිළිඹද අවදානයෙන් සිටින්න, “කවසකි” රෝගය ලංකාවේ

කොවිඩ් 19 පැතිරයාමත් සමගම කුඩා දරුවන් අතර ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වූ “කවසකි” රෝගය ලංකාවේ ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.…

අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය – ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

අද රාතී‍්‍ර 8 සිට 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා කාලය තුළ දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අතර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක…

භාවිතයට නොගත්, ඌන උපයෝජිත රජයේ ඉඩම් වගා කටයුතු හා සත්ව පාලනයට යොදාගැනීමට අවධානය

රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ…

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 261ක් යළි දිවයිනට පැමිණේ

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (22) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ. ශ‍්‍රී ලන්කන්…

බෞද්ධ උපදේශක සභාව රැස්වේ – නැගෙනහිර පුරාවස්තු සුරැකීමට ජනපති පියවර ගනී

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ…

මහ මැතිවරණයට අදාළ පෙත්සම්වල නීතිමය පදනමක් නෑ, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 දින පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති…

කොවිඩ් ආසාධිතයින් ගණන 1068 දක්වා ඉහළට

ඊයේ (22) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක්…