Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

හදට ගිය චීන කොඩිය.

චීනය විසින් පසුගියදා නොවැම්බර් 24දා හදට යැවූ චෑන්ග් 5 ගුවන් යානය සාර්ථකව සද මතුපිට ගොඩ බස්වා පාංශු සාම්පල රැගෙන චීන ජාතික ධජය සඳමත සවිකර ඇත. මේ අනූව ඇමරිකන්…

ලොව වටා

බ්‍රිතාන්‍යයට එන කොවිඩ් එන්නත මුලින්ම ලබා දෙන්නේ කාටද?

පසුගියදා මහා බ්‍රිතාන්‍ය විසින් ඇනවුම් කරන ලද Pfizer සහ BioNTech සමාගම් ඒකාබද්ධව නිෂ්පාදනය කළ වැක්සීන  එන්නතෙහි මාත්‍රා 800,000ක් මේ වන විටත් බ්‍රිතාන්‍යය වෙත ළඟා වෙමින් පවතින බව Pfizer…

ලොව වටා

මරණ දඩුවම නියම කල සිරකරුවන්ට දඩුවම ලිහිල් වෙයිද ?.

පෝරකයට නියම වූ සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කර ඔවුන්ව ජීවිතාන්තය දක්වා සිරගතකිරීමට ක්‍රියාකරන බව ඊයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කලේය. මේ බව ඇමතිවරයා කියා සිටියේ…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයි එස් අයි එස් සාමාජිකයා කවුද?

අද පාර්ලිමේන්තු සැසිවාරයදී මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයි එස් අයි එස් සාමාජිකයා කවුද? ගැටලුව විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂය වෙත යොමු කරන ලදි. එයට පිළිතුරු වශයෙන් ආරක්ෂක අමාත්‍ය ආචාර්ය…

ඉගෙනගන්න පාරට ආපු කෙලිකන්ද දරුවන්ට 4G තාක්ෂණය.

පසුගියදා කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් ඔවුන්ගේ ගමට ඇති පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. මේ හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ…

Rapid Test Kit පරීක්ෂණය අසමත්ද?

ලිවර්පූල්හි සිදුකල පරීක්ෂණවලින් අනාවරණයවී ඇත්තේ, PCR පරීක්ෂණවලින් හදුනාගත් ආසාදිතයින්  දස දෙනෙකුගෙන්, රෝගීන්ගෙන් 05ක් පමණක් මෙම Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණවලින් හදුනාගැනීමට හැකි වු බවයි. මීට පෙර…

ශිෂත්ව විභාග සමත් සිසුන්ට පාසල් ඉල්ලුම් කිරීමට දෙසැම්බර් 10 දක්වා අවස්ථාව

පසුගිය ශිෂත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කල සිසු සිසුවියන් හට 2021 වර්ෂයේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා නව පාසැල් ලබාදීමට අයදුම්පත් කැඳවීමට මෙලෙස දෙසැම්බර් 10 තෙක් කල් ලබා…

මහනුවර ඇතිවන මේ භූ කම්පන මොනාද?

මහනුවර දිස්ත්‍රික්කයේ අදත් (5) පෙරවරු 5.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බවය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කලේ මෙම භූ කම්පනය…

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන මෙන් සිංගප්පූරු නීතිපතිවරයාට ඉල්ලීමක්

හිටපු මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් පසුගිය රජය සමයේ මෙරට සිදුවූ විශාලම බැදුම්කර වංචාවට සමබන්ධ ප්‍රදාන සැකකරුවෙක් ලෙස හදුනාගෙන ඇත. ඔහු මේ වන විට සිංගප්පූරුවට පැනගොස් සිටින බැවින්…

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වූවොත් ශ්‍රි ලාංකිකයන්ට නොමිලේ.

කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙක් කොවිඩ් වෛරසය වෙනුවෙන් නිපදවූ හෙළ ඔසුව පිලිබඳ මීලග අවසන් සායනික පරීක්ෂණවල නිගමනයන් ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම්දෙන බව ආයුර්වේද බලධාරීන් පවසයි. එලෙසම මෙම ඖෂධය…