Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වූවොත් ශ්‍රි ලාංකිකයන්ට නොමිලේ.

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වූවොත් ශ්‍රි ලාංකිකයන්ට නොමිලේ.

කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙක් කොවිඩ් වෛරසය වෙනුවෙන් නිපදවූ හෙළ ඔසුව පිලිබඳ මීලග අවසන් සායනික පරීක්ෂණවල නිගමනයන් ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම්දෙන බව ආයුර්වේද බලධාරීන් පවසයි.

එලෙසම මෙම ඖෂධය දේශීයව වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව  විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

එලෙසම මේ පිළිබද විද්වතුන් කිහිප දෙනෙක් මෙලෙස අදහස් දැක්වීය.

“එක පැත්තකින් ආයුර්වේද විද්වත් කමිටුවක් හරහා මේ දේශීය ඖෂධයේ තිබෙන ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණය කිරීමටත් අනෙක් පැත්තෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා නිසි ක්‍රමවේදයකට පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීමටත් නිර්දේශ වුණා.” – වසංගතරෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා.

“මේ ඖෂධයේ විශාල ප්‍රතිඵලයක් තියෙන බවට සහතිකය දීලා තියෙන්නේ බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසිනි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනට සහතික කර ඇති බෙහෙත් වට්ටෝරු හැත්තදාහක් විතර තියෙනවා. ඒ බෙහෙත් හදන්නේ වෛද්‍යවරුම නෙමෙයි,” – පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *