බ්‍රිතාන්‍යයට එන කොවිඩ් එන්නත මුලින්ම ලබා දෙන්නේ කාටද?

පසුගියදා මහා බ්‍රිතාන්‍ය විසින් ඇනවුම් කරන ලද Pfizer සහ BioNTech සමාගම් ඒකාබද්ධව නිෂ්පාදනය කළ වැක්සීන  එන්නතෙහි මාත්‍රා 800,000ක් මේ වන විටත් බ්‍රිතාන්‍යය වෙත ළඟා වෙමින් පවතින බව Pfizer සමාගම පවසා ඇත.

මෙම මුල් මාත්‍රා 800,000 පළමු අදියරේදී  රැකවරණ නිවාසවල වාසය කරන වැඩිහිටි පුද්ගලයින්ට සහ ඒවාහී කාර්ය මණ්ඩලයට ලබාදීමට නියමිත අතර. ඉන්පසු වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දීමට නියමිතය.

ඉන් පසූ කොවිඩ් මැඩලීමට නිදි නොනිදා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *