කලහ කරපු අය අවිගබඩාව කැඩුවානම් ලොකු විනාශයක් වෙනවා. “මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ”
මහර බන්ධනාගාර නොසන්සුන්කාරී තත්වයට හේතුව පාතාල කල්ලි කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ අවි ගබඩාව කඩා ආවුද අතට ගැනීම වුවත් එය නිශ්ථල කිරීමට තමා…
