හදට ගිය චීන කොඩිය.

චීනය විසින් පසුගියදා නොවැම්බර් 24දා හදට යැවූ චෑන්ග් 5 ගුවන් යානය සාර්ථකව සද මතුපිට ගොඩ බස්වා පාංශු සාම්පල රැගෙන චීන ජාතික ධජය සඳමත සවිකර ඇත.
මේ අනූව ඇමරිකන් ගගනගාමීහු සද මත අඩිය තබා වසර 40කට පසු සාර්ථක සදගමනක් සිදුකිරීමට චීනය සමත්ව ඇත.
o
