Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවතට

මාතලේ නගරාධිපති වශයෙන් කටයුතු කල ඩල්ජිත් අලුවිහාරේ මහතා වෙත එල්ල වූ චෝදනා හේතු කොට ගෙන ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට මෙසේ පියවර ගෙන ඇත. විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය…

පලා ගිය රැදවියා නැවතත් අත්අඩංගුවට.

රාගම රෝහලෙන් පැනගිය මහර බන්ධනාගාර රැදවියා අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිළධාරින් සමත්ව ඇත. ඊයේ (2) රාත්‍රියේ පැනගිය මෙම රැදවියා පිළිබද සිදුකල මෙම විමර්ශන අනුව අද උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ…

මහර කැරලි ගැහුවේ මානසික රෝගීන්ගේ බෙහෙත් බී නොවෙයි – රෝහල් වෛද්‍යවරයාගෙන් චෝදනා.

මහර බන්ධනාගාරය තුල ඇති වු සිද්ධියට තමන් සම්බන්ධ බව පවසන චෝදනාව සම්පුර්ණ අසත්‍යක් බව එම බන්ධනාගාරයේ වෛද්‍ය “ඉන්ද්‍රජිත් පනවැන්න” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට පැමිණිලි කර…

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ටත් කොරෝනා

බන්ධනාගාර හී කොවිඩ් පැතිරීයාම සමග නිරෝධායනය මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කල බෝගම්බර පැරණි බන්ධනාගාරයේ සිටි රැදවියන් 26කට හා ප්‍රධාන ජේලර් වරයාටද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. PCR…

ෂයිඩ් අෆ්‍රිඩි LPL තරග අතරමැද නැවතත් සිය රටට.

පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂයිඩ් අෆ්‍රිඩි LPL තරගාවලිය අතර තුර මෙලෙස නැවතත් තම රටට යාමට තීරණය කර ඇත. ඔහුගේ පවුලේ ඇතිවූ හදිස්සි තත්වයක් හේතුවෙන් මෙලෙස රටින් පිට වන බවත්…

ක්‍රීඩා

PHIට කෙළ ගැසූ කොවිඩ් ආසාදිතයා (VIDEO)

බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් අද (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී…

“බුරවී” වෙරළාසන්න පහත්බිම් යටකිරීමේ අවදානමක්.

පස්වරු  7ත් 10ත් අතර කාලය තුල ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුලත් වීමට නියමිත බුරවි සුළිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් පමණ දුරකින් ත්‍රිකුණාමලයට ලගාවෙමින් පවතී. මෙම සුළිකුණාටුව ත්‍රිකුණාමලයෙන් රට…

බ්‍රිතාන්‍යයෙන් “ෆයිසර්” එන්නතට අනුමැතිය.

පසුගිය කාලයේදී කොවිඩ් වෛරසය මැඩපැවැත්වීමට නිපදවූ එන්නත් අතර ෆියිසර් බයෝ ඉන් ටෙක් එන්නත තම රට තුල අනුමත කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇත. මේ අනුව ඉල්ලුම් කර ඇති එන්නත්…

ලොව වටා

හදිසියේ දීමට යන මත්පැන් නිශ්පාදන බලපත්‍රය මොකක්ද ?

මෙම නව මත්පැන් බලපත්‍රය ගැන ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බුද්ධික පතිරණ මන්ත්‍රී තුමන් විසිනි ඔහු අසා සිටියේ ස්ථානීය පරික්ෂාවක් හෝ ජනතා මතය නොවිමසා මෙවැනි බලපත්‍රයක් නිකුත් කරනුයේ…

මහ බැංකු කොල්ලයේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද අධිකරණ ඇමතිගේ ප්‍රකාශය.

මහ බැංකු මංකොල්ලයට චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට සිදු කර ඇති ඉල්ලීම සමබන්ධව ඉදිරියේදී කරුණු වාර්තා කරන බව අල් සබ්‍රි මහතා සදහන් කලේය.…