පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයි එස් අයි එස් සාමාජිකයා කවුද?

අද පාර්ලිමේන්තු සැසිවාරයදී මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයි එස් අයි එස් සාමාජිකයා කවුද? ගැටලුව විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂය වෙත යොමු කරන ලදි. එයට පිළිතුරු වශයෙන් ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ ඒ පිළිබඳ දැනුවත් නමුත් එම රහස හෙළි කළ නොහැකි බවය.

එලෙසම පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ කඩිනම් කරවීම පිළිබද එළඹෙන සඳුදා නීතිපති හමුවී සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *