මහනුවර ඇතිවන මේ භූ කම්පන මොනාද?

මහනුවර දිස්ත්‍රික්කයේ අදත් (5) පෙරවරු 5.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බවය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කලේ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයකින් පල්ලෙකැලේ සහ මහකනදරාව භූ කමපන මධ්‍යස්ථානයන්හි සටහනව තිබූ බවයි.

මෙවැනි කම්පන සිදුවීමට හේතුව සෙවීමට  තාමත් පරීක්ෂණ සිදුකරන නමුත් මහනුවර ප්‍රදේශයේ පසුගිය කාලය තුල මෙවැනි කම්පන 6ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *