කොවිඩ් සමග ඇරඹූ ශ්රිපාද සමය.
රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්ය උපදෙස් අනුව මෙවර ශ්රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කරඇති බව වාර්තා වේ. රට පුරා…
ලේඛක
රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්ය උපදෙස් අනුව මෙවර ශ්රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කරඇති බව වාර්තා වේ. රට පුරා…
“සිලෝන් රෝයල් නේවි“ ලෙස 1950 වසරේ දෙසැම්බර් මස 9 වන දා ශ්රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටුවනු ලැබීමෙන් අනතුරුව අද වන විට වසර 70ක ප්රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි.…
පාර්ලිමේන්තු අයවැය සම්මත වීම හේතුවෙන් සංවිධානය කරන ලද පාටිය කථානායක නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇත. මෙම සාදයට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 ඇතුලත්ව ඔවින්ගේ පවුල් වලට ආරාධනා කර ඇත.…
පවතින කොවිඩ් තත්වය හමුවේ ගාල්ල පාසල් සියල්ල සතියක් වසා තැබීමට ගාල්ල පළාත් අධ්යාපන අමාත්යංශය තීරණය කර ඇත. මේ අනුව ගාල්ල සියලු පාසල් ලබන බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දින…
තම නැගිණිය දිය නාමින් සිටියදී එය වීඩියෝ කල පුද්ගලයෙකුගෙන් ඒ පිළිබද විමසීමට ගිය සහෝදරයාට එම පුද්ගලයා විසින් පිහිපාරක් එල්ල කිරීමෙන් තරුණයා මියගොස් ඇත. පිහිපහර එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට…
මෝදර ප්රදේශයේ පදිංචි දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ඊයේ අලුයම රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ හවස මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතිබව රෝහලේ අධ්යක්ෂක වෛද්ය ජී. විජේසුරිය…
දේශීයව නිෂ්පාදනය කළ කෑගල්ල වෙදමහතාගේ කොවිඩ් -19 ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ. ඒ අනුව, එය ප්රදේශයේ ජනතාවට නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි. කෙසේ නමුත් ඖෂධය ලබාගැනීම…
ලබන ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 කර්මාන්ත අමාත්ය…
මෙම කොවිඩ් ආරක්ෂක ඇදුම් ගිරිතලේ – බකමුන ප්රධාන මාර්ගයේ කබර බෝක්කුව ප්රදේශයේ දිය අගලකට විසි කරදමා ගොස් තිබියදී එම ප්රදේශයේ ආබාධිත පුද්ගලයෙකුට හමුව ඇත. මෙම ඇල ගිරිතලේ වැව…
දිනෙන් දින පැය 3කට වරක් හෝ පැය 8කට වරක් එක් අයෙකු කොවිඩ් රෝගයෙන් මිය යන තත්වයක අද අපේ රට පත්ව ඇති අවස්ථාවක එම මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ ග්දාතීන් භාර…