ඉගෙනගන්න පාරට ආපු කෙලිකන්ද දරුවන්ට 4G තාක්ෂණය.

පසුගියදා කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් ඔවුන්ගේ ගමට ඇති පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

මේ හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රදානත්වයෙන් එම ග්‍රාමයට 4G තාක්ෂණය ලබා දීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *