කොරෝනා මැඩලීමට බ්‍රිතාන්‍ය විසින් නව එන්නතක් අද අත්හදා බලයි
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් නව කොරෝනා වෛරස මැඩ පැවැත්වීමට නිර්මාණය කළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම් අද (23) සිදු කරනු…
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් නව කොරෝනා වෛරස මැඩ පැවැත්වීමට නිර්මාණය කළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම් අද (23) සිදු කරනු…
අද දිනයේදී මේ දක්වා තවත් කොරෝනා ආසාධිතයින් සිව්දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති…
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව වත්මන් ව්‍යසනකාරී තත්වය නිසා ළමා…
අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ…
ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු වල නිරත වී සිටි ඉඟිණියාගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු දඩයම්කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව…
කොරෝනා අවධානමක් මත තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ලංගම ඩිපෝව යලි විවෘත කර තිබෙනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ අද පෙරවරුවේ…
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු…
අපොස උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මාසයේ දී නියමිත පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.…
පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිට නිවාඩුව…
කොරෝනා අධි අවදානම් කලාපයට අයත් කොළඹ ප්‍රදේශයේ සිට පුද්ගලයින් 7 අවසරයකින් තොරව යාපනය වෙත ලොරි රථවල නැගී පැමිණ ඇති බවට…
ඊයේ (22) දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20ක් ලෙසට ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින්…
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල සේවකයින් රැගෙන ඒම සඳහා සඳහා අද දිනයේ දුම්රිය ගමන්වාර 10 ක් යෙද වූ බව…
අද දිනය තුළ වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බවට තොරතුරු වාර්තා වේ. මෙම…
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ පසුගිය 20 වැනිදා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට (23) පැවැත් වීමට නියමිතව තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම රැස්වීම හිටපු කථානායක…
COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් අද (22)…
මෙරට නව කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) සවස 7 පමණ වන විට මෙරටින් කොරෝනා…
පැළියගොඩ මත්ස්‍ය වෙළඳ පොළේ සිල්ලර වෙළදාම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොරෝනා වෛරසය පැතිරී යාමේ අවධානම අවම කිරීමේ අරමුණින් මහජනයා ගැවසීම අවම…
අමෙරිකා එක්සත් ජනපදය තුළ ඊයේ දිනයේ පමණක් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් 2,804 දෙනෙකු මරණයට පත්වී තිබේ. ඉන් වැඩි පිරිසක්…