පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට (23) පැවැත් වීමට නියමිතව තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම රැස්වීම හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්තවයෙන් කථානායක නිල නිවසේදී පැවැත්වෙනු ලැබේ.

මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගී වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *