මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 323 දක්වා ඉහළට

මෙරට නව කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) සවස 7 පමණ වන විට මෙරටින් කොරෝනා රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කර සිටී.
මේ වන විට වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්යාව 105ක් වේ.
