පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට

පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ පසුගිය 20 වැනිදා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාධනය වූ රෝගියා සහ අදාළ ලොරි රථය මාර්ග බාධකයකදි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන්. එම හේතුව නිසා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇත්තේ අදාළ නිලධාරීන්ට තම නිවෙස් වල සිටම ස්වයං නිරෝධායනයට ලක් වෙන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *