පොලිතීන් තහනම් වූ මහනුවර
ඊයේ දිනයේ (16) සිට මහනුවර මහා නගර සභා බල ප්රදේශය තුළ මයික්රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධව දැනුවත් කිරීමේ…
ලේඛක
ඊයේ දිනයේ (16) සිට මහනුවර මහා නගර සභා බල ප්රදේශය තුළ මයික්රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධව දැනුවත් කිරීමේ…
2020 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 14,022ක් ඉදිකර අවසන් කිරීමටත් එළැඹෙන ජනවාරි 31 වෙනිදාට පෙර එම කයටුතු ආරම්භ කිරීමටත් අවශ්ය කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස පහසුකම් රාජ්ය අමාත්ය…
විසි එක්වැනි ශතවර්ෂයට උචිත ලෙස විභාග ක්රමය වෙනස්විය යුතුයි – ඩලස් අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්රමය වෙනස් වීමට අවශ්ය බව 2020 වර්ෂය සදහා පළමු…
ඊයේ (16) පස්වරුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මධ්යම කාරක සභා රැස්වීමේදී එළැඹෙන මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව තීරණය…
එක්සත් ජාතික පක්ෂයේ නායකයා තේරීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ රැස්වීම තීරණයකින් තොරව අවසන් ව තිබේ. කෙසේ වෙතත් නායකත්වය පිළිබඳව තීරණයක් ගැනිම සඳහා පක්ෂ…
මේදිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන හඬපට වලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට පසුගිය කාලයේ සිදු කෙරුණු බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බැවින්, රාජ්ය අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පසුගිය…
රුහුණු විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසකගේ ශිෂ්ය භාවය අහෝසි කිරීමට එරෙහිව විරෝධයපාමින් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් උසස් අධ්යාපන අමාත්යංශ පරිශ්රයට පැමිණ සිටිති.…
වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොවෙයි, නොසලකා හැර ඇති රජයේ කර්මාන්තශාලා සියල්ලටම පණ දීමේ වගකීමට උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා පවසනවා. වාලච්චේන…
වෛද්ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද (16) කුරුණැගල මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා…
මෙතෙක් විද්යාඥයන්ට හසු නොවූ නව වෛරසයක් චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා විය. පෙනහළු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් 50 කට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී…