Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මෙට්ටයක් ලබා දෙන ලෙස රන්ජන් කළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරීවරයා ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට නින්ද නොයන බව පවසමින් මෙට්ටයක් ලබාගැනීම සඳහා මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන අතර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එය ප්‍රතික්ෂේප…

චීනයේ පැතිරෙන අභිරහස් වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

චීනයේ පැතිර යන කොරෝනා වෛරසයක් බවට සැලකෙන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චීනයේ සංචාරය කරන ශී‍්‍ර ලාංකිකයින්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. “මනා සෞඛ්‍ය පුරුදු…

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට පියවර

කර්මාන්ත අමාත්‍යංශයට අයත්, දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල්…

ජනපතිගේ තිරසාර සංවර්ධන වැඩසටහනට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියගේ ප්‍රසාදය

ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය වන හැනා සිංගර් මහත්මිය ජනපතිගේ තිරසාර සංවර්ධන වැඩසටහන පිළිඹද ප්‍රසාදය පළකර සිටියාය. දිළිදු බව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රාජ්‍ය ආයතන…

එස් බී, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, විජයමුණි – ශ්‍රීලනිප විනය කමිටුව හමුවට

එස් බී, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, විජයමුණි ශ්‍රීලනිප විනය කමිටුව හමුවට විනය පරීක්ෂණයක් සම්බන්ධයේන රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩිලාන් පෙරේරා…

ඇමැති විදුර වික්‍රමනායක මහතාට වරෙන්තු

ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ජනවාරි 14 වැනිදා අධිකරණයේ …

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව විරෝධය

වතුකම්කරුවෙකුගේ දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමට අපහසු අතර එය ක්‍රියාත්මක නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි. එම වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම්…

නිශ්ශංක සේනාධිපතිට ඇප, තවත් 5 දෙනෙක් නිදහස්

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහිව පවරා තිබූ…

දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් – හිරුණිකා කියයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. “මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක් එළියට ඇවිත් තිබෙනවා.…

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 15ක සිර දඬුවම්

තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය 2012 වසරේදී හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ…