මහනුවර උමං මාර්ගයේ ප්රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය
මහනුවර නාගරික ප්රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර එයින්…
