එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිඹද රැස්වීම තීරණයකින් තොරව අවසන්

එක්සත් ජාතික පක්ෂයේ නායකයා තේරීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ රැස්වීම තීරණයකින් තොරව අවසන් ව තිබේ.

කෙසේ වෙතත් නායකත්වය පිළිබඳව තීරණයක් ගැනිම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ලබන සතියේදී කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *