Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු ‌වාරික සදහා සහන කාලයක්

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා…

තාජුඩීන් ඝාතන සිද්ධියේ අනුර සේනානායකට එරෙහි නඩුව මාර්තු 02 දා

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමසීම…

වසර සීයකට පසු නැවතත් ලංකාවට වැඩම වූ පිළිම වහන්සේ

ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා ලෙස සැලකෙන එච්.සී.පී.බෙල් මහතාට වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන දඹ රන් බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු ප්‍රධාන…

පොදුජන පෙරමුණු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නොදීමේ තීරණයක්

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…

පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කිරීම අද

2020 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුවනවා. ඒ අනුව එහි ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේදී…

රන්ජන් රාමනායක වෛද්‍යවරයෙකු හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද (16) යොමු කිරීමට නියමිතව තිබෙනවා. මැගසින් බන්ධනාගාරයේ ‘‘පී’’ වාට්ටුවේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත ය. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේ එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට…

නායකත්වය ගැන අවසන් තීරණයක් ගැනීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය…

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් දහයක්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බවට…

අඩු ආදායම්ලාභී හා නිපුණතා රහිත පුද්ගලයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ සැලසුම් අවසන් අදියරට

නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සදහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරේ පවතී. ඒ අනුව…