කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්යාව 304 ක් දක්වා ඉහළට
නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මිය ගිය සියල්ලම මධ්යම පළාතේ හුබෙයි ප්රදේශයෙන් වාර්තා වී ඇති බවත් චීනය මාධ්ය…
ලේඛක
නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මිය ගිය සියල්ලම මධ්යම පළාතේ හුබෙයි ප්රදේශයෙන් වාර්තා වී ඇති බවත් චීනය මාධ්ය…
විවාහවීමට දින යොදාගෙන සිටී නම් එම විවාහයන් තාවකාලිකව අත්හිටුවන්නැයි චීන බලධාරීන් හුබෙයි ප්රාන්තය ප්රමුඛව ඒ ආශ්රිත තවත් නගර කිහිපයක වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාරාන්තික නව කොරෝනා වෛරසයේ…
පසුගිය නොවැම්බර් පළමු වැනිදා ප්රථම වරට ධාවනයට එක් කළ දෙනුවර මැණිකේ දුම්රිය අද (02) දින සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
සෑම සතියකම සඳුදා දින උදය වරුව කර්මාන්ත ක්ෂේත්රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා වෙන් කළ බවත්, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි…
නාවික හමුදාව විසින් ඊයේ (01) යාපනය, මයිලඩි ප්රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝග්රෑම් 97 ග්රෑම් 200 කට ආසන්න බර කේරළ ගංජා පාර්සල් කිහිපයක්…
යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිටින බව විදේශ සබඳතා අමාත්යාංශය පවසයි. චීනයේ සිටින එම ශිෂ්ය ශිෂ්යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා…
ශ්රී ලංකාවේ සංචාරයක සදහා පැමිණ නැවතත් චීනය වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය…
කොරෝනා වෛරසය පැතිරීයාම ආරම්භ වූ හා විශාල වශයෙන් ව්යාප්තව තිබෙන ප්රදේශය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒමේ වගකිවයුතු කාර්යභාරය පැවරුණු…
“ගමට ගෙයක් – රටට හෙටක්” තේමාව යටතේ ක්රියාවත්මක වන ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ සමාරම්භක උත්වසවය අද (01) උදෑසන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාවේ දී ආරම්භ විය.…
ශ්රී ලංකාවට අවශ්ය වන්නේ මූල්යාධාර නොව, අධ්යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර…