කොරෝනා ආසාදිත චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබයි

ශ්‍රී ලංකාවේ සංචාරයක සදහා පැමිණ නැවතත් චීනය වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ. ඇයට ශ්‍රී ලංකාවෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් පූර්ණ සුවය ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *