Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධාන වලට රටතුළ ඉඩක් නෑ” – නිදහස් උළෙලේදී ජනපති පවසයි

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානයන්ට තවදුරටත් මෙරට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව සඳහන් කළේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන 72…

පොළොන්නරුවට කෝච්චියෙන් යනවා කියපු එකා මන්දිරේකට වෙලා ඉන්නවා – රංගේගෙන් මෛත්‍රීට වාග් ප්‍රහාරයක්

“පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි හරිය කට ඇරියොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ලුම් ගස් යාමට සිදුවන බව” එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස්…

කොරෝනා මරණ ප්‍රමාණය 425 දක්වා ඉහළට, රෝගීන් සංඛ්‍යාව 20,400 ඉක්මවයි

චීනයේ පැතිරී යන කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් නවතම වාර්තා වලට අනුව තවත් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා මියගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ…

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ දිව්රුම් දී තිබේ. නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නව…

චීනයේ වුහාන් වෙත ගිය ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයට ජනපතිගේ පැසසුම්

කොරෝනා වයිරසය ආරම්භ වූ, පැතිරයාම නිසා වසා දමනු ලැබූ චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවතත් තම මව්බිමට රැගෙන ඒම සඳහා දිවි හිමියෙන් කැපවූ ශ්‍රී ලංකන්…

නිදහස් දිනයට සිරකරුවන් 512 කට ජනාධිපති සමාව

හෙටට (04) යෙදී තිබෙන නිදහස් සැමරුම් දිනයට සමගාමීව සිරකරුවන් 512 කට ජනාධිපති සමාව ලැබීමට නියමිත බවටත්, ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු…

පුජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත…

චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ පහළ යාමක්

චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමකට පත් වි තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි . ඒ අනුව ඊයේ (2) දින රාත්‍රී චීනයේ…

චීනයේ ඉන්ධන භාවිතය අඩු වීම නිසා ලෝක බොර තෙල් මිල පහළට

කොරෝනා ව්‍යසනය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස තිබේ. මෙයට හේතුවී ඇත්තේ ලෝකයේ දෙවැනි විශාලතම ඉන්ධන පාරිභෛා්ගිකයා වන චීනය ඇතුළුව අනෙක් රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම වන…

දෙරට අතර බැඳීම් ශක්තිමත් කිරීමට රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා අද දිවයිනට

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී…