මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 97 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් ඊයේ (01) යාපනය, මයිලඩි ප්‍රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න බර කේරළ ගංජා පාර්සල් කිහිපයක් සොයා ගැනීමට හැකිවී ඇත.

එම කේරල ගංජා තොගය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *