කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට
චීනයේ හුබෙයි සෞඛ්ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා…
ලේඛක
චීනයේ හුබෙයි සෞඛ්ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (03) දිනයේ පැවැත්වීමට නියමිතව බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණය…
කොරෝනා වෛරසය කිසිදු අහාරයකින් බෝවීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. කොරෝනා රෝගය පිළිබඳව දෛනික වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන්…
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයට අදාළ නම හා ලාංඡනය පිළඹද තීරණය කිරීම ප්රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්රි තුෂාර ඉඳුනිල් මහතා පවසයි. මේ වන විට ඒ සම්බන්ධයෙන්…
වේගයෙන් ව්යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්රස්ථානය වන හුබෙයි පළාතේ දකුණු මායිමේ පිහිටා ඇති හුනාන් පළාතේ මාරාන්තික H5N1 කුරුළු උණ පැතිරී යමින් පවතී. ෂාවොං නගරයේ ෂුවාංකිං දිස්ත්රික්කයේ ගොවිපලක මෙම…
ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වූ බව කියන මූල්ය අක්රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති…
අද (02) දින යාපනය, පුංගුඩුතිව් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ නාවික හමුදාව සිදු කළ මුර සංචාරයක දී කේරල ගංජා කිලෝග්රෑම් 300 කට ආසන්න ප්රමාණයක් සොයා ගෙන ඇත. යාපනය,…
2019/2020 මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමේ කටයුත්ත මේ වන විට රජය විසින් ආරම්භ කර ඇත. මෙවර…
චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්රියේ සහ අද අලුයම පැමිණි ගුවන් යානා තුනකින් ශ්රී ලාංකික ගුවන් මගීන් 141 ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ පිරිස අතර…
මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය ඊයේ (01) දිනයේ වාර්තා වී ඇත. එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි රෝගියෙකු බව ලෝක සෞඛ්ය සංවිධානය…