කෘත්යාධිකාරී මණ්ඩලය ගත් තීරණවලට සජිත් පාර්ශ්වය එකඟයි – නලීන් බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය ඊයේ ගත් තීරණවලට තම පාර්ශ්වය එකඟ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි. මාධ්ය හමුවක් අමතමින් ඔහු මේබව සඳහන් කළේය.…
