Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

වුහාන් සිට මත්තලට පැමිණි සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් දියතලාව යුධ හමුදා කඳවුරෙන්

වුහාන්හී රදවා සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (01) උදෑසන මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය. මෙම පිරිස විශේෂ බස් රථයකින්…

කොරෝනා වෛරසයෙන් ජනතාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්න – ජනපති උපදෙස් දෙයි

බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කැඳවා නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී…

රෝහල් අවට සිටින ජනයා කොරෝනා පිළිබඳ විශේෂ අවදානමක් ඇතිකරගතයුතු නෑ – විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

රෝහල් අවට සිටින ජනතාවට කොරෝනා සම්බන්ධයෙන් කිසිදු විශේෂ අවදානමක් ඇතිකරගතයුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි. කොරෝනා වෛරසය බෝවිය…

කොරෝනා පැතිරයාම සාර්ස් (SARS) අභිබවා යයි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් (SARS) වසංගතයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා ගොස් ඇත. මාස අටක කාලයක් පුරා…

නිදහස් දින “මේ ඔබේ නාවික හමුදාවයි” තේමාව යටතේ, මහජනතාව වෙනුවෙන් අංග රැසක්

නිදහස් දින සමරු උළෙල සඳහා ගාලු මුවදොර පිටියේ දී නාවුක හමුදාවට අයත් විශාල නෞකා නැංගුරම් දැමීමටත්, එහි දී ජාතිය වෙනුවෙන් සිය ආචාරය පිළිගැන්විමටත් කටයතු කරන බව නාවික හමුදා…

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මාස 9 කට පසු මියයයි

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරීඩ් නැමැති 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ.…

හෙරොයින් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

හොරොයින් කිලෝ 192ක්, පිස්තෝල ගිනි අවි 10ක් හා මැගසින් 19ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. සැකකරුවන්…

මගී ජීවිත අවදානමේ දමා බීමතින් බස් රථය පැදවූ රියදුරුගේ වැඩ තහනම් කිරීමට උපදෙස්

යාපනයේ සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරෙකු බීමත්ව බස් රථය ධාවනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 29 වැනිදා A9 මාර්ගයේ ධාවනය කෙරෙන වාහන පොලීසිය,…

කොළඹ යාපනය ගුවන් ගමන් හෙට සිට ඇරඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්සේවා පුළුල් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ආරම්භ කිරීමට…

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිසංවිධානය කටයුතු අවසන් – ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සන්ධාන ගතවීම අදාලව පැන නැගී තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා…