Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

එජාපය අලුත් පෙරමුණකින් ජයග්‍රහණය කරා ගෙනියනවා – මංගල

දිස්ති‍්‍රක් නායකයා ලෙස එජාපය අලූත් පෙරමුණකින් ජයග‍්‍රහණය කරවනවිමට තමන් ක්‍රියා කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ…

වෝහාරික විගණනය කළ ආයතන දෙකේ අමතර වියදම් සදහා තවත් කෝටි 3.6 ක් ඉල්ලයි

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන ඉදිරිපත් කළ ආයතන දෙකක් විසින් අමතර වියදම් ලෙස තවත් රුපියල් තුන් කෝටි හැටලක්ෂයක පමණ (මිලියන 36.47) මුදලක් රජයෙන් ඉල්ලා ඇත. මහබැංකු බැඳුම්කර…

අලියාද? හංසයාද? හදවතද? තීරණය හෙට

ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් තරග වදින්නේද එසේත් නැත්නම් හංසයා ලකුණින් තරග වදින්නේද යන්න පිළිබඳ හෙට (19) අවසන් තීන්දුව ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්…

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත කරුවන් දිරි ගැන්වීමට පියවර ගන්න – ජනපති

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා…

පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධව විදුහල්පති රිමාන්ඩ්

පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ (17) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත. මනම්පිටිය සංචාරක…

බන්ධනාගාර සිරකරුවන් 5,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහන අද ආරම්භ වේ

බන්ධනාගාර ගත රැදවියන් 5,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය…

වෝහාරික විගණන වාර්තාව හා අතුරු සම්මත ගිණුම පිළිඹද විවාදය අද

මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදය අද (18) ආරම්භ වෙන අතර එය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ.. එමෙන්ම…

හඳුන්නෙත්ති කියූ ලක්ෂ හයේ පුටු කථාව බොරුවක් – විමල්

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව රුපියල් ලක්ෂ 06ක් වටිනා පුටුවක් මිලදී ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය…

ඉන්දියානු ආධාර යටතේ කම්කරුවන්ට නිවාස 50 ක් ඉදිකිරීම ආරම්භ වේ

ඉන්දියානු ආධාර යටතේ කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිමේ කටයුතු හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේදී අද (16) දින සිදු කරනු ලැබිය. ප්‍රජා සවිබල ගැන්විමේ…

ජනපතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධයා නාලිකාව ඩිජිටල්කරණය කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ සිදු විය. ජනාධිපතිතුමාට ආශිර්වාද පළ…