“ස්තූතියි ලංකාව” – චීන සරසවි සිසුන් ලංකාවට ස්තූතිය පළ කරති (Photos)
නව කොරෝනා වෛරසය සමග භයානක කාලසීමාවක් පසු කරමින් සිටින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ. තම රට මුහුණදී සිටින දැඩි බලපෑම හමුවේ…
ලේඛක
නව කොරෝනා වෛරසය සමග භයානක කාලසීමාවක් පසු කරමින් සිටින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ. තම රට මුහුණදී සිටින දැඩි බලපෑම හමුවේ…
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්රධානත්වයෙන් හෙට (19) පෙරවරු 9.30ට මහනුවරදී ආරම්භ කෙරේ. පේරාදෙණිය – ගලහ – දෙල්තොට – රිකිල්ලගස්කඩ මාර්ගයෙන් එම වැඩසටහන ආරම්භ වේ.…
ලිහිසි තෙල් හා ඒ ආශ්රිත නිෂ්පාදන ප්රමිතියෙන් තොරයි නම් එ පිළිබඳව තොරතුරු 1977, 0117755481, 0117755482 හෝ 0117755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටී.…
පාසල් ආශ්රිතව සිදුවන මත්ද්රව්ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්රියාකාරකම් සම්බන්ධයෙන් ගුරුවරුන් , මව්පියන්, ආදී සිසුන් , වත්මන් සිසුන් සතු තොරතුරු පොලිසියට දැනුම් දීම සදහා විශේෂ හදිසි ඇමතුම් අංකයක්…
අර්ධ සුඛෝපභෝගී බස් දිවා කාලයේ ධාවනය නොකර පස්වරු 7.00 සිට පෙරවරු 6.00 දක්වා ධාවනය කිරීමටජාතික ගමනා ගමන කොමිසන් සභාව අද (18) තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩල…
රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වූ බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. දයාසිරි ජයසේකර මහතා සඳහන්…
දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශ වල ජල මට්ටම පහත වැටී ඇති බැවින් විදුලිය නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම නිසා ජල විදුලි නිෂ්පාදනය 23.1%…
පොහොර සහනාධාරය ප්රධාන තේමාවක් කරගනිමින් බලයට පත්වූ ආණ්ඩුව එයට විසඳුමක් දීමට නොහැකිව සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී පියසේන ගමගේ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (18) නෙලුව ප්රදේශයේදී…
මගී බස් රථ තුළ ගංජා පානය කරමින් සිටි මීගමුව – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක රියදුරු හා කොන්දොස්තරවරුන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් 2016 වසරේදී මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන…