Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්දියානු ආධාර යටතේ කම්කරුවන්ට නිවාස 50 ක් ඉදිකිරීම ආරම්භ වේ

ඉන්දියානු ආධාර යටතේ කම්කරුවන්ට නිවාස 50 ක් ඉදිකිරීම ආරම්භ වේ

ඉන්දියානු ආධාර යටතේ කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිමේ කටයුතු හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේදී අද (16) දින සිදු කරනු ලැබිය.

ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනාව අනුව ශ්‍රි ලංකාවේ වැඩ බලන ඉන්දියානු කොමසාරිස් විනොත්.ජේ.ජෙකොබි හා වැවිලි කර්මාන්ත සහ කෘෂි අපනයන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහතුන් විසින් මෙම නව නිවාස යෝජනා ක්‍රමයේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබිය.

එක් නිවසක් ඉදිකිරිම සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10ක් ද ශ්‍රී ලංකා රජයෙන් ලක්ෂ 2 ක්ද බැගින් ලක්ෂ 12කින් එක් නිවසක් ඉදි කිරිම සදහා ප්‍රතිපාදන වෙන් කෙරේ. ඉඩමේ ප්‍රමාණය පර්චස් 7ක් වන අතර නිවසේ ප්‍රමාණය වර්ග අඩි 750කි. එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් හා වැසිකිලි පද්ධතියකින්ද සමන්විත වන අතර පානිය ජලය, විදුලිය සහ මං මාවත් වලින්ද සමන්විය. ඉදිකිරීම් කටයුතු අවසන් කර කම්කරු අයිතියට පත් කිරිමෙන් පසු සෑම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දිමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *