මැතිවරණයේදී සමගි ජනබලවේගය යටතේ මහනුවරින් තරග කරනවා – තිස්ස අත්තනායක
ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඊයේ (18) මාතරදි ප්රදේශයේදී…
ලේඛක
ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඊයේ (18) මාතරදි ප්රදේශයේදී…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහධිකරණය නියම කළේය.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි…
දේශීය මෙන්ම ජාත්යන්තර වෙළෙඳපොළ සඳහා වෘත්තීයමය ක්රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ තරුණ ව්යවසායකයකු වන සහන් දික්මාදුගොඩගේ මහතා පසුගියදා “කර්මාන්තකරුවන්ගේ දිනයේ දී” කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ…
පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ…
පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර එම තීරණය පොලිස්පතිවරයාට යොමු කළ…
පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අගරදගුරු නිල නිවසේදී ඊයේ (18) පැවැති හමුවකදී පැවසූහ. පාස්කු ඉරුදින…
අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීමට විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. විදුලි බල ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා…
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 6 කට ආසන්න ප්රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා…
නව කොරොනා වෛරසය ආසාදය වී පසුගිය මස 25 වැනි දින එයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටි 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පුර්ණ සුවය ලබා ඇති බවටත්, ඒ…