වත්මන් යුධ හමුදාපතිට අමෙරිකාවෙන් පනවා ඇති තහංචි සම්බන්ධව ශ්රී ලංකා රජයේ දැඩි විරෝධය
වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්රී ලංකා…
