බන්ධනාගාර සිරකරුවන් 5,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහන අද ආරම්භ වේ

බන්ධනාගාර ගත රැදවියන් 5,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ආරම්භ වෙයි
අද පස්වරු 2.30 ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වීමට නියමිතය.
