Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර

විභාග අපේක්ෂකයින්ට මෙරටදී පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බවත් එහි පළමු අදියර යටතේ තෝරාගත් විභාග කිහිපයකට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දෙන බවත් අධ්‍යාපන…

රුසියාව හා ජපානය ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක්

රුසියානු කුරිල් දූපත් වලට ගිනිකොන දෙසින් සහ ජපානයට උතුරින් ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපක 6.9ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව කිලෝමීටර් 160…

දක්ෂිණ අධිවේගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට කොටස ලබන 23 දා විවෘත වේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව විවෘත කිරීමට නියමිතව ඇත්තේ…

දිගු කලක් උසස්වීම් ලබා නොසිටි පොලිස් නිළධාරීන්ට උසස්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දීර්ඝකාලීනව උසස් වීම් ලබා නොසිටින කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා කාන්තා සහ පිරිමි පොලිස් නිළධාරීන් වෙත එක්වරක් පමණක් බලපාන පරිදි උසස් වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය…

ලංගම ආදයම ඉහළ යයි

ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ. මේ…

ආහාර රසායනාගාරයක් කටුබැද්දේදී අද විවෘත වෙයි

ආහාර නිෂ්පාදනයන්හි සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී අද (13දා) විවෘත වේ. කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර…

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්.…

යාපනයේ මානිප්පායි ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ 92 ක්

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කේරළ ගංජා කිලෝ 92 ක් මානිප්පායි පොලිස් වසමේ මානිප්පායි මරදනාමඩම් මාර්ගයේ උඩුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම නිලධාරීන්ට ඊයේ (12)…

රනිල් තව වසර 5ක් එජාපයේ නායකත්වයේ කටයුතු කරන්න කැමති – අජිත් පී පෙරේරා

තවත් වසර පහක කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළ බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ (11 )…

වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බව වනජීවී ඇමති කියයි

දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවපරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන…