අලියා

අලියාද? හංසයාද? හදවතද? තීරණය හෙට

ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් තරග වදින්නේද එසේත් නැත්නම් හංසයා ලකුණින් තරග වදින්නේද යන්න පිළිබඳ හෙට (19) අවසන් තීන්දුව ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරේ මෙවැනි අදහසක්.

“අලියා ලකුණ ජනතාවට හුරු ලකුණ අලියා දෙන්නේ නැතිනම් වෙන ලකුණක් ගන්නවා. හංසයා ගැන යෝජනාව ඉදිරිපත් වුණා. හංසයා ස්ථිරව ලබා දෙනවානම් එකඟයි. දෙකම දෙන්නේ නැතිනම් අපි හදවත ලකුණින් ඉදිරියට යනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *