ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා මෙලොවින් සමුගනී
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා වශයෙන් නම් කර සිටි ජපාන් ජාතික චිතෙත්සු වතනබේ මහතා පසුගිය ඉරිදා (23) මියගොස් තිබෙනවා. මීට සති දෙකකට පෙර ඔහු ලොව වයස්ගතම පුද්ගලයා වශයෙන් ගිනස්…
ලේඛක
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා වශයෙන් නම් කර සිටි ජපාන් ජාතික චිතෙත්සු වතනබේ මහතා පසුගිය ඉරිදා (23) මියගොස් තිබෙනවා. මීට සති දෙකකට පෙර ඔහු ලොව වයස්ගතම පුද්ගලයා වශයෙන් ගිනස්…
විදේශ සබඳතා අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සමුළුව ඇමතීමට නියමිතයි. ඒ අනුව එම යෝජනාවලියේ ඇතුලත් 30/1 සහ…
දිනේෂ් ගුණවර්ධන මහතා ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්ය සභාපතිවරයෙක් ලෙසත් විමල් වීරවංශ මහතා එහි ජාතික සංවිධායක ලෙසත් පත්කර තිබේ. එමෙන්ම එහි උප සභාපතිවරුන් ලෙස තිස්ස විතාරණ, වාසුදේව…
ලබන වසරේ සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්යාපන අමාත්යාංශය වාර්තා පවසයි. නිවාසාන්තර ක්රීඩා, අධ්යාපන චාරිකා, ප්රදර්ශන, මහා ක්රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ…
කාර්මික දෝෂයක් හේතුවෙන් අක්රීයව තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්රය නැවත අලුත් වැඩියා කර ඊයේ (25) දින සිට යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යොදවා ඇති බවට…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09කට ආසන්න කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ ආබාදිත රණවිරුවන්ගේ උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි. ඊයේ (25)…
ගම්පහ ප්රදේශයේ පසුගිය 02 වැනිදා සිදුවූ ලක්ෂ 40 කට ආසන්න මුදල් මංකොල්ලයකට අදාලව පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුන් අතර හිටපු රාජිත සේනාරත්න මහතා සමඟ සුදු වෑන්…
වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව විපතකට පත්ව ඇති බවත්, එයින් ජනතාව සහ රට මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩ නැගූ බව විපක්ෂ නායක සජිත්…
පාසල් ළමුන් අධ්යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාල නව නිති ඇතුලත් චක්රලේඛකයක් නිකුත් කිරිමට තීරණය වී තිබේ. පාසල් ප්රධානීන්ට එය යොමුකරන බව අධ්යාපන අමාත්යාංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම්…
ආර්ථික කටයුතු අමාත්යාංශය ඉදිරිපිටදී සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට 2018 වසරේ බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (25) විරෝධතා ව්යාපාරයක් පැවැත්විණි. 2018 වසරේ අගෝස්තු 20 බඳවාගත් පිරිස් 2019…