කෝවිඩ් 19 වෛරසය වැලදී සුව වූ අයට යළිත් එම වෛරසය අසාධනය වීමෙන් බරපතල තත්වයක්.
චීනයෙන් ව්යාප්ත වූ කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ඉතා බැරෑරුම් හා භයානක අතකට යොමුවී තිබෙනවා. ඒ, වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් හට යළිත් එම වෛරසය…
ලේඛක
චීනයෙන් ව්යාප්ත වූ කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ඉතා බැරෑරුම් හා භයානක අතකට යොමුවී තිබෙනවා. ඒ, වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් හට යළිත් එම වෛරසය…
මානව හිමිකම් උල්ලංගනය කිරිම් පිළිබදව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්රීයාත්මක වීමට ශ්රී ලංකාව විසින් යෝජනා කර ඇති දේශිය යාතන්ත්රණය ප්රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ…
අනුරාධපුර දිස්ත්රික්කයේ රාජාංගනය යාය 18 ප්රදේශයේ කාබනික කෝමාරිකා වගා ව්යාපෘතියක් සම්බන්ධයෙන් පැතිර යන වාර්තා පිළිඹදව ඉඩම් හා ඉඩම් සංවර්ධන හා පරිසර හා වනජීවී සම්පත් අමාත්ය එස් එම් චන්ද්රසේන…
මගීන්ට ප්රවේශ පත්ර නිකුත් නොකළ කොළඹ දිස්ත්රික්කයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් 223 දෙනෙකු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇත. මගීන්ට ප්රවේශ පත්ර ලබාදීම…
ජපානයේ ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේ සිට ඉන්දියාවට ගුවන් මගින් රැගෙන ආ ශ්රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු එම නෞකාවේ කාර්යමණ්ඩලය ඉන්දියාවේ හර්යානාහිදී යුද හමුදා පහසුකම් යටතේ නිරෝධානයට යොමුකිරීමෙන් අනතුරුව ශ්රී ලංකාවට…
සූරියවැව ක්රිකට් ක්රීඩාංගණයේදී ඊයේ (26) සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී ප්රවේශපත්ර කවුළු අසළදී සිදුවූ පහරදීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්රීඩා…
ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි්රයාමාර්ගයකට එළැඹිමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ, අධ්යාපන බලධාරීන් විසින් වැටුප් විෂමතා…
දුම්රිය මාර්ග පද්ධතියට ආසන්නයේ සිටින හා දුම්රිය රක්ෂිතවල පදිංචිව සිටින පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළවලක් ක්රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ප්රවාහන කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා අද…
ඉදිරි මැතිවරණය සදහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) දිනයේ සිට අයැදුම්පත් කැඳවන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.…
මෙරට පාසල් අතර ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් නියමිත ශ්රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොමැති පාසල් ගණන 278 කි. ඊට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද…