Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

උණුසුම් කාලගුණය පිළිඹද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින තුළ පවත්නා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව මගින් ජනතාව වෙත නිකුත් කර තිබේ. මෙම නිවේදනය වයඹ, බස්නාහිර පළාත් සදහාත් මන්නාරම, රත්නපුර, ගාල්ල, හා මාතර…

රැකියා 100,000ක් ලබාදීමට අදාළ සම්මුඛ පරික්ෂණ ප්‍රදේශිය ලේකම් කාර්යාවල දී ඇරඹේ – මහින්දානන්ද

පසුගිය ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දු ඉටු කරමින් මාර්තු මාසයේ 01 දා සිට වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප ලබා දීමටත්,දිළිඳු පවුල් 100,000ක් සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ…

ජලාශ වල ජලමට්ටම් පහළ යාමත් සමග ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහතට

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.…

රන්ජන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (26) නියෝග කළේය. ඒ අනුව ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක්…

නාමයෝජනා නොදෙන්න තරම් වරදක් රන්ජන් කරලා නෑ – හිරුණිකා

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සැදුම්ලත් සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් රන්ජන් රාමනායක මහතා වරදක් කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) පැවසුවාය. ඒ…

දුරකතන හඬපට රන්ජන්ගේ හඬ හා සැසඳෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

දුරකතන හඬපට වල ඇති කටහඩ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දී තිබේ. අධිකරණයට කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්…

කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් හඳුනාගනී

කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි. ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිතිවිරෝධි…

ශ්‍රී ලාංකික සිසුන් දහසකට පකිස්ථානයෙන් පූර්ණ ශිෂ්‍යත්ව දහසක්

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව දහසක් පිරිනැමීමට පකිස්ථානය සුදානම් බව ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් කට්ටක් මහතා ඊයේ (24) අරලියගහ මන්දිරයේදී මහින්ද…

ඩේටා මාෆියාවක් සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක්

මෙරට අන්තර ජාල සේවා සපයන්නන් සිදු කරන “ඩේටා මාෆියාව” ඩිජිටල් ලෝකය ජයගැනීමට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. පසුගියදා ඔවුන් විසින් නිකුත් කරන ලද…

පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහතට

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් පහත දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඊයේ (25) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ…