Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

හමුදා පොලිසිය රථවාහන රාජකාරී වලට යෙදවීම නීතිවිරෝධීයි – අජිත් පී පෙරේරා

පොලිස් සහ යුද හමුදා ආඥා පනත් අනුව රථ වාහන රාජකාරී සඳහා යුද හමුදා පොලීසිය යෙදවීමේ හැකියාවක් නොමැති බවත්, එය නීති විරෝධී බවත් එසේ කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ…

දෙහිවලදි විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 6ක් හෙරොයින් සමග අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රැම් 04ක් සහ කාර් රථ 02ක් සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය…

කැලණිය සරසවියේ CCTV හොරෙන් ගැලවීමේ සිද්ධිය ගැන විමර්ශනයක්

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සී.සී.ටීවි කැමරා කීපයක් කිසියම් හෝ පිරිසක් විසින් ගලවා දමා ඇති බවට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය…

මත්තල හා රත්මලාන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා නව යෝජනාවලියක්

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක…

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දූත පිරිස ජිනීවා බලා පිටත්ව යති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වීම සදහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිස අද (25) අළුයම දිවයිනෙන්…

නිවාස අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ මිලියන 500කට වැඩි මූල්‍ය වංචාවක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ රුපියල් මිලියන පන්සීයකට අධික දූෂණයක් සිදු වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි. ජාතික නිවාස සංවර්ධන…

ජනාධිපති ගෝඨාභය සිය ධුරයේ වැඩ ආරඹා අදට දින 100යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපති ධූරයේ වැඩ අරඹා දින 100ක් ගත වන අද (25) දිනය වන විට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඒහා සමගාමීව ජනතා අපේක්ෂා…

චමල් රාජපක්ෂට මරණීය තර්ජනය කළ සැකකරු රිමාන්ඩ්

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ යොමු කරමින් මරණීය තර්ජනය එල්ල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන…

ගොවියා රැකෙන පාරිභෝගිකයාට සහන සැලසෙන වැඩපිළිවෙලක් කඩිනමින් සකසන්න – ජනපති

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. අධික එළවළු මිල ජීවන වියදම ඉහළ යාමට…

මහාමාර්ග අමාත්‍යාංශය සතුව කෝටි 4381 ක හිඟ බිල්

පසුගිය වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති සදහා ගෙවීම් කටයුතු කිරීමට නොහැකිව රුපියල් කෝටි 4381 ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව ඇති බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන්…