මංකොල්ලයකට අදාලව සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් ලෙස රගපෑ දෙදෙනා ඇතුළු 10ක් අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ පසුගිය 02 වැනිදා සිදුවූ ලක්ෂ 40 කට ආසන්න මුදල් මංකොල්ලයකට අදාලව පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුන් අතර හිටපු රාජිත සේනාරත්න මහතා සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාද සිටින බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *