Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ලවණ මිශ්‍ර ජලය ලැබුණු කළුතර ජනතාවගේ ජල බිල්පත් අය නොකෙරේ

ලවණ මුසු වූ ජලය සැපයුණු කළුතර ප්‍රදේශයන්හි ජනතාව ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා…

රජයේ බදු සහන යටතේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළට

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මගින් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ රජයේ බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණිනි. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල…

හකීම් සමග අපි එකතු වෙන කතාව බොරුවක්, කිසිදු සාකච්ඡාවක් සිදු වී නෑ – ජවිපෙ

ඊයේ (23) දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ 29 වන ජාතික නියෝජිත සම්මේලනය අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් කරනු ලැබූ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවට ජනතා…

මාර්ග තදබදය උග්‍ර අවස්ථා වල රථ වාහන පොලීසියේ සහයට යුධ හමුදාව යෙදවේ

දිනෙන් දින උග්‍ර වන මාර්ග තදබදයට විසදුමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට යෙදවීමට කටයුතු යොදා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස්…

සමගි ජන බලවේගයට එක්වන්නැයි සජිත් ශ්‍රීලනිපය ට ආරාධනා කරයි

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිබේ. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. තම නායකත්වය යටතේ ගොඩනැගුනු…

රන්ජන්ගේ කටහඬ පිළිඹද වාර්තාව රස පරීක්ෂකගෙන් අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කඩහඬ පිළිබඳ වාර්තාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (24) අධිකරණයට බාරදීමට නියමිතය. රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් කිහිපදෙනෙකු සමඟ පැවැත්වූයේ යැයි කියන දුරකතන සංවාදවල…

සියළු දත්ත ඇතුලත් ඉලෙක්ට්‍රොනික් ගුවන් ගමන් බලපත්‍රයක්

විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආරක්ෂක කටයුතුවලට සහයක් වන අයුරින් ගුවන් මගියාගේ…

සිතුවමින් රටම හැඩ කළ තරුණ තරුණියන්ට ජාතික ශිල්ප සභාවේ අතහිත

තාප්ප ඇතුළු පොදු ස්ථාන සිතුවම් මගින් අලංකාර කරමින් රටම එළිය කිරීමට මුල් වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙදපොළක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් කුඩා…

පෞද්ගලික අංශයේ අවම වැටුප රු 2,500 කින් වැඩි කෙරේ

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. වැඩිවන ජීවන වියදම සලකා බලා ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත මෙතෙක් රුපියල්…

පොහොර හිඟයක් ඇති බවට පැතිරෙන කතා සාවද්‍යයි – පොහොර ලේකම් කාර්යාලය

වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති වී ඇති බවට සාවද්‍ය මතයක් ඇති වී ඇති බවටත් ඒ අයුරින් පොහොර හිඟයක් කිසිසේත්ම…