Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

අනතරේ 21ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 21 දෙනෙකු පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…

විජේදාසගේ ප්‍රකාශ සම්බන්ධව හරස් ප්‍රශ්ණ ඇසීමට මට අවස්ථාවක් දෙන්න – මුජිබර්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තමන් ජාතිවාදය වර්ධනය කළේ යැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව, එම කොමිසමේදී මන්ත්‍රීවරයාගෙන් තමන්ට හරස් ප්‍රශ්න ඇසීමට…

රැකියාවලට බඳවා ගැනීම් තාවකාලිකව නතර කරන්න – මුදල් අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය හා ඊට අනුබද්ධ ආයතනවලට සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව…

සමගි ජන බලවේගය හරහා ලංකා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරනවා – සජිත්

සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් 70 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප් අහිමි වේ

වත්මන් පාර්ලිමේන්තුවට අවුරුදු හතරහමාරක් සම්පූර්ණ වී ඇති මේ අවස්ථාව වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ. ඒ ආකාරයෙන් ජනාධිපති ගෝඨාභය…

සමගි ජනබලවේගයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද නෙළුම් පොකුණේදී

අද (02) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී සමගි ජනබලවේගය සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් බව සමගි ජනබලවේගය සන්ධාන පාර්ශ්වය පවසයි. ඒ අතර එක්සත් ජාතික පක්‍ෂ…

කොදෙව්වන්ට එරෙහි තුන්වැනි තරගයේදි ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තුන්වැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) ජයගත්තේය. මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති මෙම තරගයේදී ශ්‍රී…

පාර්ලිමේන්තුව හෙට විසුරුවා හැරේ – ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේදී

පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිත බවත් ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු එය හෙට මධ්‍යම රාති‍්‍රියේදී නිකුත් කිරීමට නියමිත බවටත්…

ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ඔහුගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය…

මිලියන 1180ක මත්ද්‍රව්‍ය තොගයක් ගාල්ලෙන් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව ගාල්ල මුහුදේදී කරන ලද මෙහෙයුමකදී රුපියල් මිලියන 1180 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා…