අද සිට මගී ප්රවාහන නෞකා මගීන් මෙරටට පුද්ගලයින් ගොඩ බැස්ස වීම තහනම්
මගී ප්රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්රියාත්මක වන පරිදි තහනම් කර තිබෙන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය අනිල් ජාසිංහ මහතා…
ලේඛක
මගී ප්රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්රියාත්මක වන පරිදි තහනම් කර තිබෙන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය අනිල් ජාසිංහ මහතා…
හිටපු අමාත්ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්, පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු පිරිස අධිකරණ වරෙන්තුවක් ලබාගෙන…
දහතුන් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි පාසල් සිසුන් 07 දෙනකු ලබන 16 වැනි දිනතෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්රාත්…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන් පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසට හිටපු කථානායක කරූ ජයසූරිය මහතා…
ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත්වීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ප්රකාශ කළ බවත් විපක්ෂනායක සජිත් ප්රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, චන්ද්රානි බණ්ඩාර, නීතිඥ සුජීව සේනසිංහ, නීතිඥ තලතා අතුකෝරළ…
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. මෙහි පළමු…
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි.…
අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව…
මන්නාරම රෝහල හන්දියේ සිට එළුවතූර් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස ප්රදේශය පිරිසිඳු කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි. ඒ අනුව , නාවික හමුදාධිපත්…
පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ‘‘අපේ ශ්රී ලංකා නිදහස් පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානම් වේ. මන්ත්රීවරයා පවසන්නේ එම පක්ෂයේ නායකත්වය තමා හොබවන බවත් දේශපාලන ක්ෂේත්රයේ ප්රබලයින්…