Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

කොරෝනා බවට සැකපිට ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාධිතවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබේ. IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ මෙම…

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කිරීමට අනුමැතිය හිමිවේ

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවති උසස්…

කැළණි සරසවියේ සීසීටීවී කැමරා ගැලවීම සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්

කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත…

කැළණි සරසවියේ CCTV ගැලවූ සිසුන්ට වසර 2ක පන්ති තහනමක්

කැළණි සරසවියේ CCTV කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම CCTV කැමරා පද්ධතිය නැවත…

ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කිරීමේ යෝජනාවක් ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස් කර ඇත. මෙම සේවාව ඉදිරි මාස තුන හතර ඇතුළත…

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (27) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම…

පරිසරයට හානිකර නම් කටුපොල් වගාව වහාම නවත්වන්න – ජනපති

කටුපොල් වගාවෙන් කෙතරම් ලාභයක් ලැබුණ ද ඉන් පරිසරයට හානියක් වන්නේ නම් වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඊයේ…

රාජිතගේ සුදුවෑන් සිද්ධියට අදාළ නඩුව අප්‍රේල් 3 දක්වා කල් යයි

සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධව ඇති නඩුව අප්‍රේල් 3 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27)…

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාසන්නව ඉදි කෙරේ

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය. මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදි කෙරෙන…

කැළණි සරසවියේ සීසීටීවී සිද්ධිය සම්බන්ධව ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව 17 ක් අත්අඩංගුවට

කැළණිය විශ්ව විද්‍යාලයේ සී සී ටී ටී කැමරා ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සිදුවීමට සම්බන්ධ බවට…