බිග් මැච් හා රථවාහන පෙළපාලි සදහා උපදෙස් මාලාවක්
“බිග් මැච්” හෙවත් අන්තර්පාසල් ක්රිකට් තරගාවලි හා රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමයට කැළලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්යාපන අමාත්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. එම තරගාවලි පවත්වන…
