Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු වළක්වාගැනීමට උපදෙස් මාලාවක්

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ…

භික්ෂූන්ට නාමයෝජනා නොදෙන ලෙසට මැතිවරණ නීතිය සංශෝධනය කළ යුතුයි

මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති. උන්වහන්සේ මේබව…

සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

ඉදිරි මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5) සිට සිදුකරන බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (3) ප්‍රකාශ කළේය. සමගි ජන…

වනජීවී නිලධාරීන්ට ගෙවන වන්දි මුදල වැඩි කෙරේ

රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් පිරිනමන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත. විවාහක වනජීවී නිලධාරියකු රාජකාරියේදී මිය ගියහොත් රුපියල්…

යළ කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න – ජනපති නියෝග කරයි

යළ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව කඩිනමින් ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ. ඇණවුම්කර තිබෙන පොහොර තොග ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවන බවත්…

කථානායක වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සමු දෙයි

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත නැවත භාර දී ඇත. ඉන් අනතුරුව ඔහු…

රනිල්ගේ නායකත්වය යටතේ එජාපය දියාරු වී ගියා – චන්ද්‍රානී බණ්ඩාර

සමගි ජන බලවේගය හරහා කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් නොමැතිව මැතිවරණය සඳහා ඉදිරිපත්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි. එතුමිය මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍යහමුවකට…

ඝන අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවීම මැයි මාසයේ ඇරඹේ

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.…

ආගමික ස්ථාන මැතිවරණ ප්‍රචාරණයට යොදා නොගන්නැයි ආගමික නායකයින් දැනුවත් කෙරේ

ආගමික සිද්ධස්ථාන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීමේ අවශ්‍යතාව පිළිබඳව සියළුම ආගමික නායකයින් දැනුවත් කිරීමට මැතිවරණ කොමිශන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…

දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් එන සියළු පිරිස් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට

දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලුම දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…