ලෝක වෙළෙද පොලේ බොර තෙල් මිල ගණන් තව දුරටත් අඩුවේ
කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක බොරතෙල් ඉල්ලුම හමුවේ තෙල් මිල ගණන් ඊයේ (06) වන විට තව දුරටත් පහත ගොස් තිබේ. ඒ 10% කට ආසන්න අගයකින්. තෙල්…
ලේඛක
කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක බොරතෙල් ඉල්ලුම හමුවේ තෙල් මිල ගණන් ඊයේ (06) වන විට තව දුරටත් පහත ගොස් තිබේ. ඒ 10% කට ආසන්න අගයකින්. තෙල්…
අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්යාපෘතිය භාර බහුකාර්ය…
2020 මාර්තු 06 (ඊයේ) දිනයේ සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධිකාරි බලපත්රය නිකුත්…
දිවයිනේ සියලුම නාගරික හා ග්රාමීය පෙදෙස්වල පරිසර පවිත්රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ. ජනහිතකාමී පරිසර පද්ධතියක් සහතික කිරීමෙන් මහජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්ය තත්වය…
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි…
ඊයේ (06) දිනයේ ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන්…
කොරෝනා වෛරස් ව්යාප්තියත් සමග ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය මත මාර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා සිදු කරන ගුවන් ගමන් නතර කිරිමටත්, මාර්තු මස…
තමන් මැතිවරණ ජයග්රහණය කළ පසු වත්මන් ආණ්ඩුව මගින් රැකියාවලින් ඉවත් කළ සියලූදෙනාට වන්දි සමග එම රැකියාව නැවත ලබා දෙන බව හිටපු විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතා පවසනවා. වැඩි…
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන…
ලබන මාර්තු 08 දින සිට කුවේට් රාජ්යය වෙත යන සියළු ශ්රී ලාංකිකයන් කොරෝනා වෛරස් (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට තහවුරු කරමින් ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වෛද්ය…